ලිපි ශීර්ෂය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ලිපියකට මාතෘකාව වශයෙන් හෝ සිරස්තලය වශයෙන් යොදන පාඨය ; හෙඩිම.
2. ආයතනයක හෝ පුද්ගලයකුගේ නම, ලිපිනය ආදී තොරතුරු මුද්රණය කොට සකසා ඇති ලිපි ලිවීම සඳහා භාවිත කරන කඩදාසිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ලිපියක මාතෘකාව ලෙස යොදන පාඨය; ආයතනයක හෝ පුද්ගලයකුගේ තොරතුරු ඇතුළත්, ලිපි ලිවීමට භාවිත කරන පත්රිකාව