ලිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ගස් ආදියේ එතෙමින් හෝ බිම දිගට දුවමින් වැඩෙන ශාකය ; වැල ; ලතාව.
2. ගැහැනිය ; ස්ත්රිය ; කාන්තාව.
3. රිකිල්ල.
4. නිවාසය.
5. ගායන වාදන නර්තන ආදියෙහි සම වූ කාල ප්රමාණය ; තාලය.
6. වෙහෙස ; විඩාව.
7. හානිය ; විනාශය.
8. තීන්දුව.
9. සමබව ; සමානතාව.
10. අත් වළල්ල.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වැල/ කාන්තාව (පා. සං. ලතා)