ලියචාප

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වැල් උපයෝගී කොටගෙන තැනූ දුන්න ; ලිය සැවු ; ලතා චාපය.
2. වැල් දුන්න ගත් පුද්ගලයා ; ලතා චාපයක් ඇත්තා ; අනංගයා.