ලියතඹර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කාන්තා රූපයට සමාන දැකුම්කලු ස්වභාවයක් දරන හෙයින් තවුසන් වුව ද දැහැනින් මුදවීමට සමත් යැයි විශ්වාස කරනු ලබන මල් විශේෂයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. කාන්තා රූපයට සමාන යැයි සැලකෙන කාල්පනික මල් විශේෂයක්