ලිවිසැරිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. (යම්කිසි රටකට හෝ අවධියකට අයත්) ලිවීම් සම්භාරය ; පතපොත ; ලියන ලද ලිපි ලේඛන සමූහය ; සාහිත්යය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ලියන ලද ලිපිලේඛන සමූහය; සාහිත්යය
නා. (යම්කිසි රටකට හෝ අවධියකට අයත්) ලිවීම් සම්භාරය ; පතපොත ; ලියන ලද ලිපි ලේඛන සමූහය ; සාහිත්යය.
නා. ලියන ලද ලිපිලේඛන සමූහය; සාහිත්යය