ලුඨතිluṭhatiසුමඞ්ගල පාලි ශබ්දකෝෂයක්රි. (√ භු. ලුඨි, චොරෙ, සොරකම් කිරීමෙහි +ති) කොල්ලකයි. (පි. 450)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 771 ← ලුඨ ලුඨනය →