ලුණු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ලවණ රසයෙන් යුත් ; කර රසයෙන් යුත්.
1. නා.ප්‍ර. මුහුදු දියෙහි අධික ව පවතින කර රසයට හේතුවන ද්‍රව්‍යය ; සෝඩියම් ක්ලෝරයිඩ් හෝ වෙනත් එවැනි ද්‍රව්‍යයක්.
2. ලවණ කර රසය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ලවණ (පා. ලොණ සං. ලවණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. salt