ලෙම්බ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අශ්ව වර්ගයට අයත් ගැහැණු සතා ; වෙළඹ.
2. ඇතැම් ගෙඩිවල වෙන්කළ හැකි පිට ලෙල්ල.