ලෙම්බුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. ලෑලි දෙකක් සම්බන්ධ කිරීමේ දී ඒ දෙක අතර හිදෑස් තැන් වසා බස්සවන තුනී ලී කැබැල්ල.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1412 ← ලෙම්බ ලෙමින්ගුවා →