ලෙලි පනාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. හිසේ පැලඳීම සඳහා අර්ධ වෘත්තයක හැඩහුරුකමට කැස්බෑ ලෙල්ලෙන් තැනූ පනාව ; කැස්බෑ ලෙල්ලෙන් සෑදු නැමි පනාව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1412 ← ලෙලි ගහනවා ලෙලි බරිය →