ලෙලි බරිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බෙහෙවින් ඝනකම ඇති ලෙල්ල සහිත ලොකූ පොල් ගෙඩිය ; කුඩා ඇතුළු ගෙඩිය සහිත පොල්ගෙඩිය.