ලේඛ්‍යාරූඪ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ලියවිල්ලකට ඇතුළත් කිරීම ; ලියාපදිංචි කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. නීත්‍යනුකූල ව ලේඛනගත කිරීම; ලියාපදිංචි කිරීම