ලේන්තැරි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා.ප්‍ර. තාලවර්ගයට අයත් ගසක නාමය ; අඩි 12ක් පමණ උසැති කුඩා ගෙඩි සහිත පුවක් වලු වැනි වලු ඇති පුවක් ගසට සමාන ගස් විශේෂයක් ; දෝතලු.