ලේන්සුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඩහදිය පිස දැමීමාදිය සඳහා විශේෂයෙන් සාක්කුවේ ලා ගෙන යා හැකි පරිදි වාටි මසා සකස් කළ සතරැස් රෙදිකඩ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. handkerchief