ලොඳ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කුරුම්බා තල් ගෙඩි ආදියෙහි ළපටි මදය ; නොමේරූ මදය.
2. ඇටවල මදය.
3. කෝමාරිකා කොළයෙහි මදය.
4. නොමේරූ ගෙඩිය හෝ කරල ; ළපටි ගෙඩිය ; ලා ඵලය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. කුරුම්බා, තල්, පලතුරු ආදියෙහි නොමේරූ මදය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. kernel
2. n. pulp