ලොහොදකසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[ලොහො + උදක]නා.ප්ර. ලෝදිය ; රත්ව ද්රව බවට පත් යකඩ ලෝහය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1419 ← ලොහොත්තම ලොහොනිල් →