ලොහොනිල්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. භාජන ආදියෙහි සෑදෙන නිල් පැහැති ලෝහමල.2. ලොහො මලින් සෑදූ නීල වර්ණය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1419 ← ලොහොදක ලොහොපට →