ලෝක ධර්ම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ලෝකයාගේ පැවැත්මෙහි නොනැසී පවත්නා ස්වභාව ධර්ම ; ලාභ, අලාභ, යස-අයස, නින්දා, ප්‍රශංසා, සුඛ දුක්ඛ යන අෂ්ලෝකධර්ම.
2. මෙවුන්දම ; මෛථුනය ; සංවාසය.