ලෝක ධාතුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. භූමි එක් තිසක් ඇති සක්වළ ; චාතුර්මහා රාජිකය, තාවතිංසය, අසුර භවනය, අවීචිමහ නරකය. මහාමේරුව, සප්තකුල පර්වතය, මහාද්වීප, කොදෙව් ආදිය, ඉර හා හඳ ඇතුළත් චක්‍රවාටය.