ලෝක වෙළඳපොළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඉල්ලුම හා සැපයුම අනුව ලෝකයේ සෑම රටක ම භාණ්ඩවල මිළ තත්ත්වය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඉල්ලුම්, සැපයුම් මත භාණ්ඩවල ඒ ඒ රටවල මිල තත්ත්වය