ලෝකාස්වාද රතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ලෝක+ආස්වාද රතිය නා. කාම ආස්වාදය ; කම්සැපත ; මෛථුනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කාම ආස්වාදය