වක්ක පඤ්චක
vakka pañcaka
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. වක්කය පස්වෙනි කොට ඇති, පිළිකුල් භාවනාවෙහි, “මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජාවක්කං” යන පඤ්චකය. (පි. 454)