වජ්‍රපාණි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ශක්‍ර දෙවියා.
2. මහායාන බෝධිසත්වයකුගේ නාමය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ශක්‍ර දෙවි (පා. වජිරපාණි සං. වජ්‍රපාණි)

නා.ප්‍ර. වජිරපාණි