වජ්රාසනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පරාජය කළ නොහැකි ආසනය ; නොසිඳිය හැකි අධිෂ්ඨානයෙන් යුක්තව සිදුහත් තවුසාණන් හිඳගත් ආසනය ; විදුරසුන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. විදුරස්න (සං. වජ්රාසන)