වටමළුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වෙහෙර, බෝධිය ආදිය වටා ඇති මළුව.
2. ශාලාවක වටකොට පනවන ලද මණ්ඩපය.
3. ගොයම් කොළය ; ගොයම් ගොඩ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ශාලාවක වට කොට පනවන ලද මණ්ඩපය/ ගොයම් කොළය; ගොයම් ගොඩ
1. නා. වෙහෙර, බෝධිය ආදිය වටා ඇති මළුව.
2. ශාලාවක වටකොට පනවන ලද මණ්ඩපය.
3. ගොයම් කොළය ; ගොයම් ගොඩ.
නා. ශාලාවක වට කොට පනවන ලද මණ්ඩපය/ ගොයම් කොළය; ගොයම් ගොඩ