වණ්ඩුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. වාෂ්පයෙන් යමක් තැම්බීමට සැළියේ කටෙහි බඳිනු ලබන රෙදි කැබැල්ල ; කඩපිම්ම ; කඩඋන්න.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වාෂ්ප සඳහා දිය උතුරවන හැළියේ කට බැඳි රෙදිකඩ; කඩ වැස්ම (දෙ. வண்டு)