වණ්ණම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සිතියම ; චිත්රය.
2. සිව්පද වෘත්තයක්.
3. විශේෂ වෘත්තයකට අනුව බඳින ලද පැදි ගයමින් කරන නැටුම් විශේෂය.
4. වාසගම පෙළපත් නාමය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වෘත්තයකට අනුව පද්ය ගායනය කරමින් කරන නැටුම් විශේෂයක් (දෙ. வண்ணம்)