වත්පිළිවෙත්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. කළ යුතු තුළ මහත් කටයුතු ; මලුපෙත් හැමදීම් ආදිය ; ගුරු වැඩිහිටි ආදීන්ට කළ යුතු වතාවත් ඇප උපස්ථාන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. මළුපෙත් හැමදීමාදි කළ යුතු කුදු මහත් කටයුතු කිරීම/ ගුරුවර වැඩිහිටි ආදීන්ට කළ යුතු උපස්ථාන (පා. වත්තපටිවත්ත)