වතුරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. වැටෙනවා ; පතිත වෙනවා.
2. මී මැසි ආදිය මල් මතුපිට වහනවා.
3. යට වෙනවා.
4. යටපත් කරනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. බිම දමනවා/ පතුරනවා (පා. අවත්‍ථරති)