වදනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. පිවිසෙනවා ; ඇතුළු වෙනවා.
2. ප්‍රසූත කරනවා ; බිහි කරනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. දරුවන් ප්‍රසූත කරනවා/ පිවිසෙනවා