වධු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ස්ත්රිය ; වැඩිහිටිවිය පත් කාන්තාව.
2. අලුත විවාපත් කාන්තාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ස්ත්රිය; වැඩිවිය පත් කාන්තාව; අලුත විවාහ වූ කාන්තාව (සං. වධු, වධූ)