වනිතාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ස්ත්රිය; කාන්තාව.
2. (ප්ර. යෙදේ) කිරිවලින් සාදාගන්නා මෝරු.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කාන්තාව (සං. වනිතා)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. woman
1. නා. ස්ත්රිය; කාන්තාව.
2. (ප්ර. යෙදේ) කිරිවලින් සාදාගන්නා මෝරු.
නා. කාන්තාව (සං. වනිතා)
n. woman