වනෝද්‍යානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගස්වැල් විල් පොකුණු ආදියෙන් අලංකාර වූ වනය ; උද්භිද උද්‍යානය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගස් වැල්, විල් පොකුණු ආදියෙන් අලංකාර වූ වනය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. park