වර පර්යංකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. උතුම් ආසනය.
2. බුද්ධත්වයට පත් අවස්ථාවෙහි සිදුහත් තවුසාණන් වැඩ හුන් විලාසය.