වර පලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. උතුම් ලාභය ; උසස් ප්‍රතිඵලය ; වැඩි ඵල ප්‍රයෝජන.
2. පොල්ගෙඩිය.
3. දෙහි ගෙඩිය.