වරඟන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. උතුම් ස්ත්‍රිය ; උසස් කුල කාන්තාව.
2. වෛශ්‍යාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. උත්තම කාන්තාව/ වේශ්‍යාව (පා. වරඞ්ගනා සං. වරාඞ්ගනා)