වරම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. බලමහිමය ; කිසියම් කටයුත්තකට දෙන විශේෂ අවසරය.

නා.ප්‍ර. කිසියම් කටයුත්තක් කිරීම සඳහා දෙන විශේෂ අවසරය ; ආශිර්වාදාත්මක බලය ; දෙවියන්ගෙන්, භූතයන්ගෙන් හෝ රජවරුන්ගෙන් ලැබෙන විශේෂ බලය.