වරම් රජදරුවෝ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.බහු. සිවු දිශාවලට අධිපති සේ සැලකෙන ධෘතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ යන ; සතරවරම් දෙව්වරු.