වර්ගාක්ෂර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර.බහු. ක, ච, ට, ත, ප යන වර්ග පහට අයත් අක්ෂර ; ස්පර්ශාක්‍ෂර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. හෝඩියේ ‘ක-ච-ට-ත-ප’ වර්ගවලට අයත් අකුරු (සං. වර්ගාක්‍ෂර)