වර්ගීකරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. කොටස් වශයෙන් වෙන් කර විග්රහ කර දැක්වීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කොටස් කිරීම; වර්ගවලට බෙදීම
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. classification
2. classify
3. Bot. systematics
4. Psy. taxinomy
5. taxonomic
6. Psy. taxonomy
7. typology