වර්ණානුප්‍රාසය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එක ළඟ පිහිටි පද කීපයක් සමාන අක්ෂරයකින් පටන් ගැනීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. එක ළඟ පිහිටි පද කිහිපයක් සමාන අකුරකින් පටන් ගැනීම; අක්ෂරානුප්‍රාසය (සං. වර්ණානුප්‍රාස)