වල්විදුනාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පවන් සැලීමට ගන්නා අවාන ; පංචරාජ කකුධ භාණ්ඩයන්ගෙන් එකක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පවන් සැලීමට ගන්නා චාමරය; අවාන (පා. වාලවිජනී සං. වාලව්‍යජන)