වශවර්තියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වශවර්ති මාරයා.
2. බලගතු හතුරා ; කිසිවකුට අවනත නොවන සැරපරුෂ තැනැත්තා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වශවර්ති මාරයා/ දරුණු පුද්ගලයා; අකීකරු තැනැත්තා (පා. වසවත්ති සං. වශවර්තින්)