වසත් කෙළිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වසන්ත කාලය උදාවීම හේතුකොට ගෙන පවත්වන උත්සවය ; වසන්තෝත්සවය.