වසත
vasata
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. වසන්ත සෘතුව ; අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් යන මාස තුන ඇතුළත් වන කාලසීමාව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. වස්ත්රය, අච්ඡාදනය, විසීම. (පි. 462)
vasata
නා. වසන්ත සෘතුව ; අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් යන මාස තුන ඇතුළත් වන කාලසීමාව.
න. වස්ත්රය, අච්ඡාදනය, විසීම. (පි. 462)