වළංගු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. බලපවත්නා; අදාළ ; නිත්‍යනුකූල ; භාවිත ; පිළිගත්.
2. ශක්තිමත් ; ක්‍රියාකාරී.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නීත්‍යනුකූල/ ප්‍රාණවත්; ක්‍රියාකාරී (දෙ. வழங்கு)