වළකඩයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. වළ ගැසුණු තැන.2. කුඹුරේ වතුර බැස්සවීමට හා ඇතුළු කිරීමට නියරේ කපන ලද කොටස ; වක්කඩ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1471 ← වළකටුව වළකන →