වළකටුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ලෝහයක වළ ගසා ගැනීමට ලෝකුරුවන් භාවිත කරන වානේ කටුව ; පුල්ලෝරම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ලෝහ කර්මාන්තයේ දී භාවිත උපකරණයක්; පුල්ලෝරම