වළාමසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. මහත් අඳෝනාව ; දුක්බර විලාපය.2. මිනී වැළලීම.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා. අඳෝනා නඟමින් හැඬීම/ මරණය/ මිනී වැළලීමසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1472 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 292 ← වළා වළාම් →