ව්‍යභිචාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. විෂම වැරදි හැසිරීම ; සමාජය නොපිළිගන්නා පැවැත්ම ; පරපුරුෂ හෝ පරස්ත්‍රී සේවනය.
2. (ව්‍යාක.) අනියම් ක්‍රමය ; විශේෂ විධිය.
3. (දර්ශන.) අසම්බන්ධතාව.
4. රස නිෂ්පත්තියට හේතු වන කාරණය ; ව්‍යාභිචාරීභාවය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වැරදි හැසිරීම (සං. ව්‍යභිචාර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. incest